Videos
PDF
Blogs
Quiz
Sign in
Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
add_circle_outline
Upload pdf
home
Home
school
Schools
quiz
Quizzes
attach_money
Credit
add_to_photos
Photos
emoji_events
Contest
grid_view
Blogs
ads_click
Ads
topic
Topics
How to download images
Thisula kawshika
shared
Bhagya Athukorala
's
post
on May 29 2022 at 04:04 PM
Edited
public
Bhagya Athukorala
on May 29 2022 at 03:05 PM
අපි පරිසරයට ආදරේ කළ යුත්තේ ඇයි?
මිනිසාට පමනක් නොව මුලු මහත් ජීව ප්රජාවටම හුස්ම ලබාදෙන්නේ මේ පරිසරයයි.හුස්ම ගැනීමේ අයිතිය මිනිසාට මෙන්ම අනෙකුත් සතා සිවුපාවුන්ට හා ශාක ප්රජාවටත් හිමි විය යුතුයි.ලොකයේ සමබරතාව රැකගැනීමට නොහැකිවුවහොත් මේ අසිරිමත් ග්රහලෝකය විනාශ වී යනු ඇත.සංවර්ධනය පසුපස හබා යන මිනිසාට ඔහුද ඔහු විසින්ම විනාශ කෙරෙන පරිසරයේ පුරුකක් බව අමතක වී ගොස් ඇත.ඉතින්,හැකි සෑම විටම පරිසරය සුරැකීමට උත්සහ කරන්න.
2
0
0
0
0
0
0
0
0
2
Like
comment
Comment
share
Share
gif
Please login or register
Dineth Bandara
🙂
on June 21 2022 at 08:27 AM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
Modal title
×
Modal title
×
Share