Search | A3BOOk

Search Results "#robot"

Humanoid TESLA BOT

Artificial Intelligence (AI) හෙවත් කෘතිම බුද්ධි තාක්ෂණයේ නව පෙරලියක් කිරීමට TESLA සමාගමේ CEO වන ලොව අංක එකේ බිලියනපතියා ELON MUSK කටයුතු කරයි. 2021 අගෝස්තු 31 පැවතුණු TESLA සමාගමේ AI DAY හිදී ඔහු සහ ඔහුගේ AI තාක්ෂණික කණ්ඩායම විසින් 2022 වසරේ දී TESLA BOT හෙවත් OPTIMUS නම් රොබෝ මූලාකෘතියක් (PROTOTYPE) නිපදවන බව ප්‍රකාශ කෙරිණි.

එහි ප්‍රතිපලයක් ලෙස 2022 සැප්තැම්බර් 30 වන දින ඇමරිකාවේ කැලිෆෝනියාහි TESLA සමාගමේ සිට සජිවීව විකාශනය කෙරුණු TESLA AI DAY 2022 දී TESLA BOT ගේ මූලාකෘති...  more
Comments (4)
No login
gif
Login or register to post your comment