මේසයක් මත තිබූ කැවුම් පිගානක් මුලින්ම දුටු ගයනිඑහි තිබූ කැවුම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම කෑවාය. ඊට පසුව පැමිණි රමනි ඉතිරි කැවුම් ප්‍රමාණයෙන් භාගයක් කෑවාය . ඉන් පසු ඉතිරි වන කැවුම් දෙක කමල්‍ට දුන්නාය.ගයනි මුලින්ම කෑම පිගාන දකින විට එහි තිබූ කැවුම් ගණන වන්නේ, | A3BOOk
Please login or register

මේසයක් මත තිබූ කැවුම් පිගානක් මුලින්ම දුටු ගයනිඑහි තිබූ කැවුම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්ම කෑවාය. ඊට පසුව පැමිණි රමනි ඉතිරි කැවුම් ප්‍රමාණයෙන් භාගයක් කෑවාය . ඉන් පසු ඉතිරි වන කැවුම් දෙක කමල්‍ට දුන්නාය.ගයනි මුලින්ම කෑම පිගාන දකින විට එහි තිබූ කැවුම් ගණන වන්නේ,

Posted by Gangani Balasuriya B.M in Educational on June 10 2022 at 08:29 PM  ·  Public
12
12 votes
14
0 vote
6
0 vote
Comments (1)
No login
gif
Login or register to post your comment